Open world action adventure game සදහා ප්‍රිය කරන ඔබට WATCH DOGS පරිගණක ක්‍රීඩාව දැන් අප වෙතින් ලබා ගත හැක.Ubisoft montreal ආයතනය මගින් නිර්මාණය කරන ලද මෙම පරිගණක ක්‍රීඩාව Ubisoft ආයතනය මගින් ප්‍රචාරණය කරනු ලැබී.DVD 4කින් යුත් මෙම පරිගණක ක්‍රීඩාව දැන් අපෙන් Rs 200.00ක් වැනි මුදලකට ලබා ගත හැක.
MINIMUM
| CPU: | Intel Core 2 Quad Q8400 @ 2.66Ghz or AMD Phenom II X4 940 @ 3.0Ghz |
|---|
| RAM: | 6 GB |
|---|
| OS: | Windows Vista (SP2), Windows 7 (SP1) or Windows 8 (64 bit only) |
|---|
| Video Card: | DirectX 11 graphics card with 1 GB Video RAM - Nvidia Geforce GTX 460 or AMD Radeon HD 5770 / Intel Iris Pro HD 5200 |
|---|
| Sound Card: | Yes |
|---|
| Free Disk Space: | 25 GB |
|---|
RECOMMENDED
| CPU: | Core i7 3770 @ 3.5Ghz or AMD FX-8350 @ 4.0Ghz |
|---|
| RAM: | 8 GB |
|---|
| OS: | Windows Vista (SP2), Windows 7 (SP1) or Windows 8 (64 bit only) |
|---|
| Video Card: | DirectX 11 graphics card with 2 GB Video RAM - Nvidia Geforce GTX 560 ti or AMD Radeon HD 7850 |
|---|
| Sound Card: | Yes |
|---|
| Free Disk Space: | 25 GB |
|---|
ඔබට දැන් භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්නනත් පුළුවන්.මෙම සේවාව ඇතුළු අනෙකුත් සේවාවන් පිළිබද වැඩි දුර තොරතුරු හා DVD ලබාගැනීම සදහා "Payment info මෙනුව " වෙත Click here (මෙතනින් පිවිසෙන්න)
Home
Games
Tv-Series
Movies
Register here
Payment info
About Us



0 comments: