ezone වෙත ඔබව සාදරයෙන්
පිළිගනිමු.
Games,TV series ,Movies ලබා ගැනීමේදී පහත සදහන් ක්‍රියපිලිවෙල
අනුගමනය කිරීමට කාරුණික වන්න.ඔබ ලබා ගන්නා සියලුම Games,TV series ,Movies 100% ක් දෝෂ රහිතව ඔබ වෙත ගෙන ඒමට අප කාර්යය මණ්ඩලය සැදී පැහැදී සිටින බවද සතුටින් දන්වා සිටිමු.
විමසීම්-
Kasun Udayanga Wickramasinghe
0788186280
kazudayanga.bc@gmail.com
0788186280
kazudayanga.bc@gmail.com
තෝරාගැනීම
*වැදගත් - MOVIES,TV SERIES ලබා දීමේදී Data DVD හා Video DVD ලෙස මාදිලි දෙකක් ඔස්සේ අප ආයතනය විසින් ඔබට ලබා දීමට කටයුතු කර ඇත.
ලියාපදිංචි වීම හා වෙන් කරගැනීම
ඉහත ආකාරයට ඔබ තෝරා ගන්නා ලද්දේ Game එකක් නම් :
Game එකට අදාල නාමය ඇතුලත්ව ඔබගේ නම,ලිපිනය හා දුරකතන අංකය අප වෙත 0717670588 යන දුරකතන අංකයට SMS පණිවිඩයක් මගින් එවිය යුතුය.
ඔබ තෝරා ගන්නා ලද්දේ TV series හෝ Movies එකක් නම්:
TV series එකට හෝ Movie එකට එකට අදාල නාමය ඇතුලත්ව ඔබගේ නම,ලිපිනය,දුරකතන අංකය හා
ඔබ ලබා ගන්නා මාදිලිය (Data DVD / Video DVD)ලෙස සදහන් කොට අප වෙත 0717670588 යන දුරකතන අංකයට SMS පණිවිඩයක් මගින් එවිය යුතුය.(TV Series එකක් ලබා ගැනීමේදී අදාල season එක සදහන් කිරීමට කාරුණික වන්න.) සියලු පියවර පහත දැක්වේ.
එසේ නොමැතිනම් online register (ලියාපදිංචි) වීම සදහා Register here උප මෙනුව භාවිතා කිරීම හෝ මෙතනින් පිවිසෙන්න
Game එකට අදාල නාමය ඇතුලත්ව ඔබගේ නම,ලිපිනය හා දුරකතන අංකය අප වෙත 0717670588 යන දුරකතන අංකයට SMS පණිවිඩයක් මගින් එවිය යුතුය.
ඔබ තෝරා ගන්නා ලද්දේ TV series හෝ Movies එකක් නම්:
TV series එකට හෝ Movie එකට එකට අදාල නාමය ඇතුලත්ව ඔබගේ නම,ලිපිනය,දුරකතන අංකය හා
ඔබ ලබා ගන්නා මාදිලිය (Data DVD / Video DVD)ලෙස සදහන් කොට අප වෙත 0717670588 යන දුරකතන අංකයට SMS පණිවිඩයක් මගින් එවිය යුතුය.(TV Series එකක් ලබා ගැනීමේදී අදාල season එක සදහන් කිරීමට කාරුණික වන්න.) සියලු පියවර පහත දැක්වේ.
එසේ නොමැතිනම් online register (ලියාපදිංචි) වීම සදහා Register here උප මෙනුව භාවිතා කිරීම හෝ මෙතනින් පිවිසෙන්න
ඉන්පසු ඔබගේ වෙන් කිරීම
සිදු වන අතර අප ඔබට Customer code එකක් සමග එය SMS පණිවිඩයකින් දැනුම් දෙනු ඇත.
සැ.යු
ඔබේත්
අප ආයතනයේත් පහසුව සදහා සැම විටම ඉහත සදහන් දත්ත ලබා දීමේදී නිවැරදි දත්ත ලබා දීමට
කටයුතු කරන්න.
භාණ්ඩ ලබා ගැනීම
මෙහිදී ඔබට අප විසින් එවන ලද භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම සිදු කල හැකිය.ඔබ කල යුත්තේ අප විසින් තැපැල් කරනා ලද DVD ලබා ගන්නා දිනයේදී එම DVDවල වටිනාකම සමග මුද්දර ගාස්තුවද තැපැල් මහතාට ලබා දීමට කටයුතු කරන්න.මෙම ක්‍රමයේදීද ඔබ ඉහත ආකාරයට අප ආයතනය හා ලියාපදිංචි වීම සිදු කල යුතුය.
Courier ක්‍රමය දී Game ලබා ගැනීමේදී DVD ගනනට අදාල වන්නාවූ ගාස්තු පහත දැක්වේ.
No
of DVD(s)
|
DVD
price
|
Postage
price
|
Total
|
1 DVD
|
Rs
50.00
|
Rs 50.00
|
Rs 100.00
|
2 DVD(s)
|
Rs
100.00
|
Rs 70.00
|
Rs 170.00
|
3 DVD(s)
|
Rs 150.00
|
Rs 70.00
|
Rs 220.00
|
4 DVD(s)
|
Rs 200.00
|
Rs 85.00
|
Rs 285.00
|
5 DVD(s)
|
Rs 250.00
|
Rs 85.00
|
Rs 335.00
|
6 DVD(s)
|
Rs 300.00
|
Rs 85.00
|
Rs 385.00
|
7 DVD(s)
|
Rs 350.00
|
Rs 100.00
|
Rs 450.00
|
8 DVD(s)
|
Rs 400.00
|
Rs 100.00
|
Rs 500.00
|
9 DVD(s)
|
Rs 450.00
|
Rs 100.00
|
Rs 550.00
|
10DVD(s)
|
Rs 500.00
|
Rs 100.00
|
Rs 600.00
|
*වැදගත් - ඉහත සදහන් වන්නාවූ සියලුම ගනුදෙනු කිරීම් වලදී ඔබගේ විශ්වාසවන්තභාවය අප ඉතා
ඉහලින් අගය ඇත.එමෙන්ම DVD එකකට වඩා ලබා ගැනීමේදී ඔබට වෙළද පොලෙන් ලබා ගන්නා මිලට වඩා අඩු මුදලට DVDලබාගැනී මේ වාසිය ඔබට හිමි වේ.
Register Post :
අප ඔබ වෙත මුදල් තැන්පත් කිරීමේදී ez cash සේවාව හා m cash සේවාව ඔස්සේ මුදල් තැන්පත් කිරීමට පහසුකම් සපයා ඇත.
මුදල් තැන්පත් කිරීමේදී ,
~ ez cash සේවාව භාවිතා කරන්නේ නම් 0779640406 යන
අංකයටද
~ m cash සේවාව භාවිතා
කරන්නේ නම් 0717670588 යන අංකයටද මුදල් තැන්පත් කල හැක.
* ez cash හෝ m
cash සේවාව භාවිතා
කර ඔබගේ ජංගම දුරකතනයෙන්ම ගෙවීම් සිදු කල හැකි අතර එසේ නොමැති නම් ලගම ඇති dialog arcade ශාඛාවක් මගින් හෝ SLT teleshop
ශාඛාවක් ඔස්සේ ගෙවීම් සිදු කල හැක.තවද ඔබ සිටින්නා
වූ නගරයේ ez cash හෝ
m cash සේවාව සදහා බලයලත් නියෝජිතයකු
වෙත ගොස් මුදල් තැන්පත් කිරීම සිදු කල හැක.
* ඔබ Dialog හෝ Mobitel පාරිභෝගිකයෙක්
නොවන්නේ නම්, ඔබ
සිටින්නා වූ නගරයේ ez cash හෝ m cash සේවාව සදහා බලයලත්
නියෝජිතයකු වෙත ගොස් මුදල්
තැන්පත් කිරීම සිදු කල හැක.එසේ ගෙවීමක් සිදු කිරීමේදී Reference
Number සහිත recipt එකක් ලැබෙන අතර
එසේ නොලැබුණහොත් ඔබගේ ගනුදෙනුවට අදාල recipt පත හෝ referecnce
number ඉල්ලා සිටින්න.
* ez cash හෝ m cash සේවාව භාවිතා කර මුදල්
ගෙවීම සිදු කර අවසන් වූ පසු ඔබ අපට SMS පණිවිඩයක් මගින් අප ඔබට ලබා
දෙන්න වූ Customer
code එක සමග Reference Number එක ලබා දිය යුතු අතර ඉන් පසු අප
ඔබට තහවුරු කිරීමේ පණිවිඩයක් ලබා දෙනු ඇත.මෙම ක්‍රියාවලිය අවසන දිනක් ඇතුලත ඔබ
ඉල්ලුම් කරන ලද DVD කට්ටලය ඔබ ලියාපදිංචි වීමේදී
සදහන් කරන ලද ලිපිනය ඔස්සේ තැපැලට යොමු කරනු ඇත.තැපැලට යොමු කරන දිනයේදීද ඔබට
නැවතත් දැනුම්දීමේ SMS පණිවිඩයක් ලැබෙනු ඇත.
සැ.යු
තැපැල් සේවාව
මගින් ඔබ තෝරාගන්නා ලද Game ලබා
ගන්නේ නම් DVD ගනනට අදාල වන්නාවූ මුදල් ප්‍රමාණයට
අමතරව තැපැල් ගාස්තුද ලබා දීමට කටයුතු කරන්න.අදාල වන්නාවූ තැපැල් ගාස්තු පහත
දැක්වේ.
එමෙන්ම DVD එකකට වඩා ලබා ගැනීමේදී ඔබට වෙළද පොලෙන් ලබා ගන්නා මිලට වඩා අඩු මුදලට DVDලබාගැනී මේ වාසිය ඔබට හිමි වේ.
එමෙන්ම DVD එකකට වඩා ලබා ගැනීමේදී ඔබට වෙළද පොලෙන් ලබා ගන්නා මිලට වඩා අඩු මුදලට DVDලබාගැනී මේ වාසිය ඔබට හිමි වේ.
No
of DVD(s)
|
DVD
price
|
Postage
price
|
Total
|
1 DVD
|
Rs
50.00
|
Rs 50.00
|
Rs 100.00
|
2 DVD(s)
|
Rs
100.00
|
Rs 70.00
|
Rs 170.00
|
3 DVD(s)
|
Rs 150.00
|
Rs 70.00
|
Rs 220.00
|
4 DVD(s)
|
Rs 200.00
|
Rs 85.00
|
Rs 285.00
|
5 DVD(s)
|
Rs 250.00
|
Rs 85.00
|
Rs 335.00
|
6 DVD(s)
|
Rs 300.00
|
Rs 85.00
|
Rs 385.00
|
7 DVD(s)
|
Rs 350.00
|
Rs 100.00
|
Rs 450.00
|
8 DVD(s)
|
Rs 400.00
|
Rs 100.00
|
Rs 500.00
|
9 DVD(s)
|
Rs 450.00
|
Rs 100.00
|
Rs 550.00
|
10DVD(s)
|
Rs 500.00
|
Rs 100.00
|
Rs 600.00
|
ඔබට මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිනම් හෝ ගැටළුවක්
වේනම් 0788186280 / 0717670588 යන දුරකථන
අංකය අමතා සියලුම විස්තර ලබා ගත හැකිය.
ඔබ ලබා ගන්නා සියලුම Games,
TV series ,Movies වල 100%ක් මනා
ක්‍රියාකාරිත්වය හා අලවියෙන් පසු සේවාව අප විසින් තහවුරු කරන අතර, ඔබ මිලදී ගන්නා
DVD වල දෝෂයක් ඇති වුවහොත් අප ආයතනය දැනුවත් කිරීමට කාරුණික වන්න.තවද Games මිලදී
ගැනීමේදී ඔබ පරිගණක ක්‍රියාකාරිත්වයට සමාන වන අයුරින් තෝරා ගැනීම් සිදු කරන්න එය
ඔබගේ පහසුව සදහාම වේ.
Home
Games
Tv-Series
Movies
Register here
Payment info
About Us



0 comments: